ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කොරෝනා මර්ධන එන්නත් ලබාගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද පැවති කැබිනට් මාධ්‍ය හමුවේ දී තහවුරු කළා.
ඒ අනුව ඔවුන්ට ඉදිරියේ දී එම එන්නතේ දෙවෙනි මාත්‍රාව ලබා දීමට නියමිතයි.