සංචරන සීමා පනවා ඇති දිනවල අත්‍යවශ්‍ය සේවා සදහා නිවසින් බැහැරට යාමට අවසර දී තිඛෙනවා.
මාර්ගවල ගමන් කිරීමේදී සේවා ස්ථානයෙන් රාජකාරී සදහා කැදවීම් කර ඇති ලිපිය සහ හැදුනුම්පත ලග තබා ගැනීම අනිවාර්ය වේ.