ජනපතිට හා ආණ්ඩුවට එරෙහිව කොළඹ ගාලුමුවදොර විරෝධතාවේ නිරත පිරිස අද නව ආකාරයේ විරෝධතාවක නිරත වූහ.
කොළඹ ගාලුමුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන අඛණ්ඩ විරෝධතා දි තරුණ තරුණියෝ ප්‍රොජෙක්ටර් භාවිතා කරමින් ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලට විවිධ අවස්ථා ගෙන හැර දක්වමින් ආලෝක කරමින් ඩිජිටල් විරෝධතා පළ කළහ.
මෙහිදී ජනාධිපති ලේකම් කාර්යාලයේ පිරිසක් විසින් යම් ආවරණයක් යොදවමින් එම තරුණයන්ගේ උත්සාහය වැළැක්වීමට කටයුතු කරන ආකාරය ද දැකගත හැකිවුණා.