ජනපතිට අප්‍රසාදය පළ කිරීමේ යෝජනාව අද විවාදයට

ජනාධිපතිවරයාට අප්‍රසාය පළ කිරීමේ යෝජනාව අද (17) දින පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අත්හිටුවා හදිසි කටයුත්තක් සේ විවාදයට ගැනීමට පක්ෂ නායක රැස්වීමේදී තීරණය කළ බව මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

පුවත යවන්න