දූෂණ වැලැක්වීම හා පරිපාලනමය ප්‍රතිසංස්කරණ සිදුකිරීම සිය අරමුදල ශ්‍රී ලංකාවට ලබාදෙන ණය පහසුකමේ ප්‍රධාන කොන්දේසියක් වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබෙනවා.
මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවත්වනු ලබන මාධ්‍ය හමුවකදී මේ බව අවධාරණය කර තිබුණා.
ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රියාවලියට කිසිදු බලපෑමක් නොකරන අතර පළාත් පාලන මැතිවරණය කල් දැමීමට කිසිදු නිර්දේශයක් නිකුත් කර නොමැති බවත් ‘ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සදහන් කළා.