විරෝධතා හේතුවෙන් ජනාධිපතිවරයා කිසිසේත්ම ඉල්ලා අස් නොවන බව ආණ්ඩු පක්ෂය විසින් අද පාර්ලිමේන්තුවට දැනුම්දී තිබෙනවා. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළා.