ප්රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සහ පියුමි හංසමාලී මලයාලම් සිනමා පටයකට රංගන දායකත්වය ලබා දී තිබෙනවා.
ලක්නව් නැමැති එම සිනමා පටය අනිල් කුමාර්ගේ අධ්යක්ෂණයක් බවයි වාර්තාවන්නේ.
මෙම සිනමාපටයේ රූපගත කිරීම්වලට කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය වසරේ බාධා මතුව තිබුණා.
කෙසේ වෙතත් මෙහි අවසන් රූගත කිරීම් ඉදිරි මාසවල ඉන්දියාවේ ලක්නව් නුවරදී සිදු කිරීමට නියමිතයි.
ලබන නොවැම්බර් මස 16 වැනිදා සිට එය ලොව පුරා තිරගත වීමට නියමි බවද සදහන්.