රටේ ඉන්ධන භාවිතය සම්බන්ධයෙන් කූපන් ක්‍රමයක් හදුන්වාදියයුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා.
වර්තමානයේ රටතුළ මතුව ඇති ඩොලර් හිගය පිළිබද අවධානය යොමුකරමින් අමාත්‍යවරයා මෙම නව යෝජනාව ඉදිරිපත් කරයි.
ඉන්ධන ගෙනඒමට සෑම මසකම විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව ද අමාත්‍යවරයා සදහන් කළා.
අද මාධ්‍යට අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඉන්ධන සහන සැලසිය යුතු පාර්ශව කිහිපයක් සිටින බවයි.