තවත් කොරෝනා ආසාදිත මරණ 43ක් වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
මේ අතුරින් 35 දෙනෙකුම වයස අවුරුදු 60 ට වැඩි අයයි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2,905ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.