තවත් කොරෝනා මරණ 12ක්

ඊයේ දිනයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරන ලද කොරෝනා ආසාදිත මරණ 12ක් වාර්තා වී තිබෙනවා.

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 15,243ක් දක්වා ඉහළගොස් තිබුණා.

පුවත යවන්න