කොරෝනා මරණ 14ක් ඊයේ (11) තහවුරු කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා.
එහිදී කාන්තාවන් 7 දෙනෙක් සහ පිරිමි 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බව සඳහන්.
ඒ අනුව මේ දක්වා මෙරටින් තහවුරු වී ඇති කොරෝනා මරණ ගණන 15,163ක්.