තවත් කොරෝනා මරණ 20ක්

තවත් කොවිඩ් මරණ 20ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.

සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29) තහවුරු කර ඇති බවයි.

ඒ අතර අවුරුදු 30ට අඩු පුද්ගලයින් 3 දෙනෙකු ද වාර්තා වී ඇති අතර ඊට කාන්තාවක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු අයත්.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,420ක් .

පුවත යවන්න