තැපැල් ඡන්ද ගණන් කිරීම ඇරඹේ

අද පස්වරු 4.00ට අවසන් වූ 2024 ජනාධිපතිවරණයේ තැපැල් ඡන්ද ගණන් කිරීම මේ වනවිට ආරම්භ කර ඇති බව මැතිවරණ කොමිසම පවසනවා.

මේ වනවිට ඡන්දය ගණන් කිරීමේ මධ්‍යස්ථාන වෙත ඡන්ද පෙට්ටි ප්‍රවාහනය ආරම්භ වී තිබෙනවා.

පුවත යවන්න