Skip to content
LankaAnews
Search
Search
ප්‍රධාන පුවත්
දේශපාලන
විශේෂාංග
ලෝකය-වටා
භූ-දේශපාලනය
විදෙස්ගත-ලාංකිකයන්ට
සංචාරය
ප්‍රධාන-පුවත්
වැඩියෙන්-නැරඹූ
දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය පැතිර යාමේ වර්ධනයක් – Audio
April 3, 2023
LankaAnews
දරුවන් අතර ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වය පැතීර යාමේ වර්ධනයක් පෙන්නුම් කෙරෙන බව විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
උණ, කැස්ස ඇතුළු රෝග ලක්ෂණ රැසක් ද මේ සමග පැවතීම හේතුවෙන් මුඛ ආවරණ පැළදීම වැදගත් බවයි ඒ මහතා කියා සිටියේ.
https://lankaanews.com/wp-content/uploads/2023/04/dr-deepal.mp3
පුවත යවන්න
Post navigation
අතරමැදි ශ්‍රේණි සඳහා ළමුන් ඇතුළත් කිරීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්
ආණ්ඩුව අලුතින් ගේන්න යන ‘ධන බද්ද’ මොකද්ද?