දරුවන් අතර ව්‍යාප්තවන රෝගි තත්ත්වයක්

කුඩා දරුවන් අතර උණ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස සහ නිව්මෝනියා වැනි රෝග තත්ත්වයන් මේ දිනවල වැඩි වශයෙන් දක්නට ලැබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

එම දරුවන් අතර හතිය වැනි රෝගී තත්ත්වයන් ඉහළ ගොස් ඇති බවයි වෛද්‍යවරයා සදහන් කළේ.
මෙම රෝගී තත්ත්වයන්ට ගොදුරු වන දරුවන් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකරන ලෙසද දැනුම්දී තිබෙනවා.

පුවත යවන්න