ඉදිරි දින තුනේ විදුලි කප්පාදු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. ඒ , ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් ඉන්ධන මෙට්‍රික් ටොන් 3000ක් ලබා දීම මතයි.