එක්දින සේවය යටතේ දිනකට විදේශ ගමන් බලපත්‍ර 1200ක් පමණ නිකුත් කරන බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
එක්දින සේවය යටතේ සාමාන්‍යයෙන් දිනකට අයදුම් පත් 100ක් පමණ බත්තරමුල්ලල ප්‍රධාන කාර්යාලය වෙත ලැඛෙන බව සදහන්.
ප්‍රධාන කාර්යාලය දිනකට සාමාන්‍ය සේවා අයදුම්පත් 800 ක් පමණ බාරගන්නා බව පැවසූ එම නිලධාරියා ජනතාවට දින සහ වෙලාව වෙන්කරගැනීමෙන් තොරව සේවා ලබාගැනීමේ අවස්ථාව ඇති බව ද සඳහන් කළේය.