එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් නව රජය පත්වී මාස දෙකක් ඇතුළත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි 21වන සංශෝධනය සම්මත කර කරගැනීමට නියමිතය.
ස්වාධීන කොමිෂන් සභා බලාත්මක කෙරෙන සහ විධායක ජනාධිපති ක්රමයේ බලතල අඩු කෙරෙන ප්‍රතිපාදන සහිත 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ගුණාංග ඇතුළත් කොට 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට නියමිතය.
21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන ජනබලවේගයේ නව රජයට සහය දක්වන කණ්ඩායම සහ පැවති රජයෙන් ස්වාධීන වූ කණ්ඩායම ඇතුළු තවත් පක්ෂ කීපයක මන්ත්‍රීවරුන්ගේ සහාය පළ වන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.