දෙහිවල මුහුදු ප්රදේශයේදී කිඹුලකුගේ ප්රහාරයට ලක්වු කිමිදුම්කරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිඛෙනවා.
කිඹුලාගේ ප්රහාරයට ලක්ව රෝහල් ගත කිරීමෙන් පසුව ඔහු මියගොස් ඇති බවයි පොලිසිය සදහන් කළේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මසුන් ඇල්ලීමේ නිරතව සිටි කිමිදුම්කරුවෙකු බවයි වාර්තා වන්නේ.
ඔහු රත්මලාන දුම්රිය නිවාසවල පදිංචි 58 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු බවට තොරතුරු අනාවරණ වී තිඛෙනවා.