නව අමාත්‍යවරුන් 4ක් පත් කරයි / අලි සබ්රි මුදල් – ජොන්ස්ටන් මහා මාර්ග

අමාත්‍යවරුන්ගේ ඉල්ලා අස්වීම් පිළිගනිමින් නව අමාත්‍යවරුන් පිරිසක් පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබෙනවා.

අලි සබ්රි – මුදල් අමාත්‍ය

දිනේෂ් ගුණවර්ධන – අධ්‍යාපන අමාත්‍ය

ජී එල් පීරිස් – විදේශ අමාත්‍ය

ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග

මාධ්‍ය වෙත අදහස් දක්වමින් දිනේෂ් ගුණවර්ධන මහතා පැවසුවේ පුර්ණ කැබිනට් මණ්ඩලයක් පත්කරන තුරු රජයේ කටයුතු පවත්වාගෙන යෑම සඳහා ජනාධිපතිවරයා විසින් අද උදෑසන තාවකාලිකව මෙම පත්වීම් සිදුකළ බවයි.

පුවත යවන්න