නාමල් රාජපක්ෂ ඇමතිකම් අතහරී

තමන් දරණ සියලු ඇමති ධුරවලින් ඉල්ලා අස්වූ බව ඇමති නාමල් රාජපක්ෂ පවසයි.

ඔහු වත්මන් ආණ්ඩුවේ තරුණ හා ක‍්‍රීඩා ඇමති, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ ඇමති සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය ඇමති ලෙස කටයුතු කළේය.

නාමල් රාජපක්ෂගේ බිරිඳ, දරුවා සහ බිරිඳගේ දෙමව්පියන් ඇතුළු ඥාතීන් 09 දෙනෙකු අද (03) පෙරවරුවේ විදේශගතවී තිබිණි.

පුවත යවන්න