නැගෙනහිර මුහුදේ භූ කම්පනයක් / ලංකාවට බලපෑමක් නෑ

නැගෙනහිර පළාතේ මඩකළපුව ප්‍රදේශයට කිලෝමීටර 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.3 භූ කම්පනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මුහුදේ කිලෝමීටර 21 ක් පමණ ගැඹුරු ප්‍රදේශයේ මෙම භූකම්පනය සිදුවී ඇති බවත් එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට අනතුරක් නොමැති බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කළා.

පුවත යවන්න