දැනට ක්රියාක්මක නිරෝධායන ඇදිරිනීතිය තවදුරටත් දීර්ඝ කර තිඛෙනවා.
ඒ අනුව ලබන 21 වනදා දක්වා නිරෝධායන ඇදිරිනීතිය බලාත්මක වනු ඇති.
අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් රැස්වු කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය විසින් මෙම තීරණය ගෙන තිඛෙනවා.