නිරෝධායන ඇඳිරි නීතිය ඔක්තෝබර් 1 අළුයම 4න් අවසන්

දැනට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් මස 01 වනදා  අලුයම 4ට ඉවත් කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ඊට අදාළ නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පසුව දැනුම්දෙන බවයි යුද හමුදාපතිවරයා සඳහන් කළේ.

පුවත යවන්න