නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ ජනන යන්ත්රයේ හටගත් දෝෂය යථා තත්ත්වයට පත්කර නැවත ජාතික විදුලිබල පද්ධතියට එක්කල බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.
එම සම්බන්ධ කිරීමත් සමඟ ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 100 ක විදුලියක් එකතු වූ බව ද මහජන උපයෝගිතා කොමිසම වැඩිදුරටත් ප්රකාශ කරයි.