පක්ෂ දහයේ නියෝජිතයින් සහ විපක්ෂ නායක අතර සාකච්ඡාවක්

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කරන පක්ෂ දහයේ නියෝජිතයින් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අතර සාකච්ඡාවක් අද පැවැත්වුණා. නාමයෝජනා භාරදීමෙන් පසු ස්වාධීන මන්ත්‍රීවරුන් සහය දෙන අපේක්ෂකයා සම්බන්ධයෙන් හෙට පස්වරුවේ දැනුම් දෙන බවයි එම සාකච්ඡාවට සහභාගී වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කළේ.

පුවත යවන්න