කොරෝනා අසාධනය වූ රෝගීන් විස්සක් පමණ හමුවීම හේතුවෙන් මහරගම පමුණුව රෙදි කඩ දෙකක් වසා දමා තිබෙනවා.
අලුත් අවුරුදු සමය තුල රෙදි මිලදී ගැනීම සඳහා සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් නොතකා හරිමින් දහස් සංඛ්‍යාත පිරිස් පමුණුව ප්‍රදේශයේ සැරිසරා තිබුණා.
ඒ අනුව ආසාදිතයන් තවත් වර්ධනය විය හැකි බවටයි අනතුරු ඇඟවෙන්නේ.