අද දිනයේ හටගත් ප්රචණ්ඩකාරී තත්ත්වයට හිටපු අගමැති මහින්ද රාජපක්ෂ හා ඔහුගේ ආධාරකරුවන් වගකිව යුතු බව ශ්රී ලංකා ක්රිකට් පිලේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසනවා. ඒ හිටපු අගමැතිවරයාගේ ට්විටර් පණිවිඩයකට ප්රතිචාර දක්වමින්.