ප්රමිතියෙන් තොර බව කියන චීන පොහොර නෞකාව අයත් සමාගම වෙත මුදල් ගෙවීමට මහජන බැංකුව තීරණය කර තිඛෙනවා.
ඒ අනුව එම සමාගමට අමෙරිකානු ඩොලර් මිලියන 6ග9ක මුදලක් අද ගෙවීමට නියමිතයි.
කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් මෙම මුදල් ගෙවීම සිදුකරන බවයි මහජන බැංකුව සදහන් කළේ.
අදාළ පොහොර නැව මෙරටට භාර නොගත්තද ප්රමිතියෙන් යුතු පොහොර නැවත ලබා දීමට අදාළ සමාගම එකගවී ඇති බවයි අනාවරණ වුණේ.