ආර්ථිකය සුබවාදී මට්ටමකට ගමන් කරන බවට සිදුකරමින් පවතින ප්‍රකාශ සත්‍ය නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසනවා. ඔහු කියා සිටියේ ආණ්ඩුවේ වැරදි ප්‍රතිපත්ති මත ඉදිරියේ දී ආර්ථිකය අර්බුධයකට ලක්වීම් අවදානමක් පවතින බවයි.