පොලිසියේ ප්‍රශ්න විසදන්න වෙනම දවසක්

පොලිස් නිලධාරීන්ගේ ගැටළු විසදීමට සෑම මසකම එක් දිනයක් වෙන් කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යංශය තීරණය කර තිඛෙනවා.

ඒ අනුව එහි පළමු වැඩසටහන මහජන ආරක්ෂක අමාත්‍යාංශයේදී අද පැවැත්වුණේ මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් යුතුවයි.

මෙම මාසයේ සිට සෑම මසකම මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිඛෙනවා.

පුවත යවන්න