ඇතැම් අමාත්‍යවරුන් රටට එරෙහිව කුමන්ත්‍රණ කරන්නේදැයි ප්‍රශ්න කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික , වසන්ත සමරසිංහ මහතා පවසනවා.
ඔහු මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ දී රටට එරෙහිව කටයුතු කිරීමට සාක්ෂි සැපයීමක් අනුරාධපුර බන්ධනාගාරයේ සිද්ධිය හරහා පෙන්නුම් කරන බවයි.