බැංකු වැඩ කරන කාලය අඩු කරයි

රාජ්‍ය හා රාජ්‍ය නොවන බැංකු කිහිපයක් රටේ පවතින තත්වය හේතුවෙන් වානිජ බැංකු ශාඛාවන් ගනුදෙනු සඳහා විවෘතව පවතින වේලාවන්වල වෙනසක් කර තිබෙනවා.

ඒ පිළිබඳ විශේෂ දැනුම්දීමක් සිදුකරමින් අදාල බැංකු සිය ගනුදෙනු කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ හැකිතාක් ඩිජිටල් අන්තර්ජාල සේවාවන් සහ ATM සේවාවන් වෙත යොමුවන ලෙසයි.

 

පුවත යවන්න