යුරෝපා හා ජපාන අභ්‍යවකාශ ආයතන විසින් යොමුකළ බෙපිකලම්බෝ යානය විසින් ,සූර්යයාට ආසන්නම බුධ ග්‍රහයාගේ ජායාරූප ලබාදීමට සමත්ව තිබෙනවා.
ඒ වසර 3ක් පුරා සිදුකළ දීර්ඝ ගමනකින් පසුවයි.
බුධ ග්‍රහයාට කිලෝමීටර 1000ක් තරම් ආසන්න වී ,රාත්‍රී කාලයේ මෙම දර්ශන ලබාගෙන තිබුණා.
ජීවයට හිතකර නොවන මට්ටමේ අධික උණුසුමක් බුධ ග්‍රහයා මත පවතින අතර රාත්‍රියේ සෙල්සියස් අංශක 180ක් හා දහවල් කාලයේ සෙල්සියස් අංශක 430ක උෂ්ණත්වයක් බුධ මතින් හඳුනාගෙන තිබෙනවා.