ජනාධිපති මන්දිරය, පාර්ලිමේන්තුව සහ මන්ත්‍රී නිල නිවාස යෝජනා ක්‍රමය ඇතුළු විදුලිය විසන්ධි නොවන ප්‍රදේශ 191ක් රට තුල පවතින බව මහජන උපයෝගිතා කොමිසම අනාවරණ කර තිබෙනවා. මේ ඊට අදාලව නිකුත් කර ඇති ස්ථාන ලයිස්තුවයි.