කොළඹ වරාය නගර විශේෂ ආර්ථික කලාප කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මතු කෙරෙන විවේචනවලට ආණ්ඩුව අද ප්‍රතිචාර පල කළා.
ඒ සම්බන්ධයෙන් අදහස් පල කළේ , අමාත්‍ය මහින්දනන්ද අලුත්ගමගේ මහතා යි.