ශ්රී ලංකා විදෙස් සංචිත සතුව පවතින ඇමෙරිකානු ඩොලර් මිලියන 382.2ක් වන රන් සංචිතය හෝ ඉන් කොටසක් අලෙවි කිරිමට සූදානමක් පවතින බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රි ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා චෝදනා කරයි.
ට්විටර් ගිණුමේ සටහන් තමබින් හර්ෂ ද සිල්වා මහතා මේ බව ප්රකාශ කර ඇත.