මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගෙන් යළි අනතුරු ඇගවීමක්

සංචරණ සීමා ලිහිල් කළ අද දිනයේ ජනතාවගේ හැසිරීම පිළිබද සෑහිමකට පත්විය නොහැකි බව මහජන මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය පවසයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ ජනතාව වගකීම් විරහිතව කටයුතු කරන බවක් දක්නට ලැබුණු බවයි.

මෙලෙස ජනතාව කටයුතු කළහොත් ඉදිරියේදී රටතුළ දැඩි ව්‍යසනකාරී තත්ත්වයක් මතුවිය හැකි බවයි ඔහු පෙන්වා දුන්නේ.

පුවත යවන්න