ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක් යොමුකර තිබේ.

උතුර නැගෙනහිර පළාත්වල විහාරස්ථාන ආශ්‍රිත ව පවතින හමුදා කඳවුරු එම ප්‍රදේශවල ආරක්ෂාව උදෙසා එලෙසම පවත්වාගෙන යාම සුදුසු බව උන්වහන්සේලා පෙන්වා දෙති.

 

පුවත යවන්න