මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ඉවත්වූ කතාව බොරු / කොමිෂමෙන් නිවේදනයක්

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයන් ඉල්ලා අස්වී ඇති බවට පල කරන මාධ්‍ය වාර්තා අසත්‍ය බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් මගින් දැනුම් දී තිබෙනවා.
මෙය කොමිෂම කෙරෙහි විශ්වාසය පළුදු කිරීම සඳහා සැලසුම් සහගතව අසත්‍ය පුවත් නිර්මාණය කිරීමට දරන වෑයමක් බවයි කොමිෂන් සභාව දැනුම්දී ඇත්තේ.No photo description available.

පුවත යවන්න