මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ කොරෝනා ආසාදිත පාසල් සිසුන් 10 දෙනෙකු හදුනාගෙන තිඛෙනවා.
පාසල් කිහිපයකින් මෙම සිසුන් හඳුනා ගෙන ඇති අතර ආසාදිත සිසුන් හඳුනා ගැනීමත් සමඟ සිසු සිසුවියන් 78 දෙනකු ස්වයං නිරෝධායනයට යොමු කල බව මිනුවන්ගොඩ කලාප අධ්‍යාපන අධ්යක්ෂ වජිර රණරාජා මහතා පවසයි.