මිරිහානේ ජනපති නිවස ආසන්නයේ විරෝධතාවයට එක්වූ පිරිස් විසුරුවා හැරීම සඳහා පොලිසිය කදුලු ගෑස් හා අධි පීඩන ජල ප්රහාරයක් එල්ල කර තිබෙනවා.
මේ වන විට එම ස්ථානයේ උණුසුම්කාරී තත්ත්වයක් පවතින අතර පොලිසිය හා විරෝධතාකරුවන් අතර ගැටුම්කාරී තත්ත්වයක්ද හටගෙන තිබුණා.