මීටරයේ පරතරය මීටර දෙකක් කිරීමට විශේෂඥයන්ගෙන් උපදෙස්

නව කොරෝනා වෛරස් ව්‍යාප්තිය සමග මෙතෙක් අනුගමනය කළ පුද්ගලයින් දෙදෙනෙකු අතර පවත්වා ගත යුතු දුරස්ථභාවය පිළිබඳ සෞඛ්‍ය නිර්දේශ වෙනස් කළ යුතු බව වෛද්‍ය විශේෂඥයින් පවසනවාගපෙන්වා දෙනවා.
ඒ අනුව ඔවුන්ගේ නව නිර්දේශය වන්නේ, මතුව ඇති තත්ත්වය අනුව පුද්ගලයින් දෙදෙනෙකු අතර අවම තරමින් මීටර දෙකක පරතරයක්වත් තබාගත යුතු බවයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේඥ වෛද්‍ය, පද්මා ගුණරත්න මහත්මිය මේ බව සදහන් කළා.

පුවත යවන්න