මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 1200 ඉක්මවයි

මෙරටින් තවත් කොරෝනා මරණ 32ක් වාර්තා වී තිඛෙනවා.

ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 1210ක් වන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.

No photo description available.

No photo description available.

No photo description available.

 

පුවත යවන්න