යන්න සූදානමින් ඉන්න ශ්‍රීලනිපයෙන් අද ජනාධිපතිට ලිපියක්

ජනතාව මුහුණ දෙන ප්‍රධාන ගැටලු විසදීම සඳහා ක්ෂණික විසඳුම් ගන්නැයි ඉල්ලමින් ජනාධිපති වෙත අද(02) දිනයේ ලිපියක් භාර දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා.

එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර සඳහන් කළේ, ඊයේ රාත්‍රි රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාවේ තීන්දුව අනුව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවය.

පුවත යවන්න