යාල ජාතික වනෝද්‍යානයට ආසන්න වන සංරක්ෂණ ප්‍රේරක කලාපයේ අක්කර 40ක භූමියක් එළිපෙහෙළි කොට ව්‍යාපාරිකයෙකු විසින් කබානා ඉදිකරමින් සිටින බවට ආසන්න ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කර තිබෙනවා.
වන සංරක්ෂණ නිලධාරීන්ගේ අවධානය මේ සදහා යොමුව නොතිබීම පිළිබදව ද ප්‍රදේශවාසීන් දැඩිව චෝදනා එල්ල කළා. ( Video Credit – Ada Derana)