යුක්‍රේනයේ ප්‍රධාන නගරයකට රුසියානු හමුදා ඇතුළු වෙයි(Video)

යුක්රේනයේ දෙවන විශාලතම නගරය වන කාර්කියේව් නගරයට රුසියා හමුදාව ඇතුළුවූ බව ප්‍රාන්ත ආණ්ඩුකාරවරයා නිවේදනය කරනවා. මිලියන එකයි දශම 4 ක් පමණ වන නගර වැසියන්ගෙන් නිවෙස් තුළට වී කාලය ගත කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

කාර්කියේව් නගරයට ඇතුළුවන රුසියා හමුදා කණ්ඩ ඉක්ක කර ගනිමින් යුක්රේන හමුදාව ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. ඉන් රුසියානු හමුදාවට දැඩි බලපෑමක් එල්ලවී ඇති බවයි විදෙස් මාධ්‍ය සදහන් කරන්නේ. නගර ආසන්නයේ ඇති ගෑස් ප්‍රවාහන නල පද්ධතියකටද රුසියා හමුදාව ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා.

දර්ශන සහිත සවිස්තර තොරතුරු

පුවත යවන්න