යුක්රේන යුද්ධයෙන් යුරෝපයට අර්බුධ මතුව තිබියදී අමෙරිකාවට වාසි හිමිව ඇති බවට යුරෝපා රාජ්‍යයන් චෝදනා එල්ල කර තිබෙනවා. ඒ අනුව යුරෝපයේ ගැටළු විසදීමට කැපවන ලෙසයි අමෙරිකාවට දැනුම් දී ඇත්තේ.