රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසුවේ, අධ්‍යක්ෂ ජනරාල්වරයා ධුරයෙන් ඉවත් වූ බව තමන්ට දැනුම් දුන් බවයි.