රට හදන්න ආ ධම්මික පෙරේරා ඇමතිකම අතහැර යයි

ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා සිය අමාත්‍ය ධුරයෙන් අද ඉල්ලා අස්විය.

රටේ පවතින දේශපාලන තත්ත්වය සැලකිල්ලට ගෙන ඔහු මෙසේ ඉල්ලා අස්වී ඇත.

ධම්මික පෙරේරා එම අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන්නේ පසුගිය සතියේ දීය.

පුවත යවන්න